About
ක්වීන්ස්ලන්තයේ ශ්රී ලංකා කෘෂි සහ පශු පර්යේෂණවේදීන්ගේ සංවිධානය Sri Lankan Agricola Queensland මේ වසරේ දී සිය 20 වන සංවත්සර සමරනවා. මේ ඒ පිළිබඳ අදහස් දක්වන එහි සභාපති ආචාර්ය ලලිත් කීර්තිරත්න මහතා. මෙම වැඩසටහන ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ SBS සිංහල වාර්තාකරු බුද්ධික ගමගේ ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට සම්පාදනය කරන ලද්දක්.
#sbsaudiopodcast
#sbsaudiopodcast