Skip to content
zeno
Create a Station
Explore
Podcasts
Audiobooks
Bible
By Genre
By Location
By Language
Religious
Music
News
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
06 October 2026
නැටුමෙන් දිනූ ඩාවින් නුවර අනුහස් සහ සදීප
NT Performing Arts Awards 2026 - ජනතා සම්මානය දිනූ ශ්‍රී ලාංකික වෙස් නර්තන ශිල්පී අනුහස් රත්නායක සහ Lankan Dance Academy විදුහල්පති සදීප සඳරුවන් සමඟ කතාබහක්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්’ මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast #sbssinhala
10 min
06 October 2026
සංක්‍රමණිකයින් නිසා වසරකට ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 35ක් රටින් එලියට, මේ නිසා රටේ ආර්ථීකේට වෙන බලපෑම මෙන්න
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සංක්‍රමණිකයන් තමා පැමිණි විදේශ රටවලට ඩොලර් බිලියන ගණනින් මුදල් යැවීම සිදු කරයි. ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට මෙයින් අදහස් වන්නේ කුමක්ද? මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.
2 min
05 October 2026
SBS සිංහල පුවත්: රජයෙන් ලබාදෙන නිවාස සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් සංඛ්‍යාව 40,000 ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
6 min
05 October 2026
වෙනස් වන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන්ට ගැළපෙන ලෙස SBS භාෂා සේවා නැවත සලකා බලයි
SBS මාධ්‍ය ආයතනය ඕස්ට්‍රේලියාවේ විවිධ භාෂා කතාකරන ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාවලින් ඕස්ට්‍රේලියානු පුවත්, තොරතුරු සහ වැඩසටහන් ඉදිරිපත් කරනවා. 1975දී භාෂා අටකින් ආරම්භ වූ SBS ගුවන්විදුලිය අද භාෂා 60කට වැඩි සංඛ්‍යාවකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා.
10 min
05 October 2026
Why power is split, and how that protects you | How Australia Works - බලය බෙදා තිබීමෙන් ඔබ රැකෙන්නේ මෙහෙමයි | How Australia Works
After receiving a fine for not wearing his motorbike helmet correctly, Hugo decides to have the matter heard in court. His story explains how Parliament, government and the courts have different roles, and how some official decisions can be questioned. - නිසි පරිදි යතුරුපැදි හෙල්මටය පැළඳ නොසිටීමෙන් හියුගෝට දඩ මුදලක් නියම වීමත් සමඟ ඔහු එය අධිකරණය වෙත ගෙන ගියා. පාර්ලිමේන්තුව, රජය සහ අධිකරණ සතු...
5 min
05 October 2026
අපේ ඇස් හොඳින් ආරක්ෂා කරගන්න ඕස්ට්‍රේලියාවේදී අපට ගන්න පුළුවන් හොඳම ප්‍රතිකාර මෙන්න
ඇස් ආශ්‍රිතව ඕස්ට්‍රේලියාවේ සිද්ධ කරන ප්‍රතිකාර සහ මේ සම්බන්ධයෙන් ලබාගත හැකි සේවාවන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු පිළිබඳව වන සාකච්ඡාවට සවන් දෙන්න
20 min
05 October 2026
SBS සිංහල WorldWatch: ප්‍රශ්නගත Fly Dubai යානයේ සැකකාර ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සම්බන්ධය විමර්ශනයට
සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.#sbsaudiopodcast
13 min
05 October 2026
ඔස්ට්‍රේලියාවේ එකම නගරය අසල වේලාවන් දෙකක්, 'Daylight Saving' නිසා ඇතිවන අමුතු ගැටලුව
ඊයේ අලුයම 2ට, Victoria, New South Wales, Tasmania, South Australia සහ ACT ප්‍රදේශවල ඔරලෝසු පැයකින් ඉදිරියට ගියා. ඒ කියන්නේ අලුයම 2 එකවරම 3 බවට පත්වුණා. නමුත් කුවීන්ස්ලන්ත ප්‍රාන්තය Daylight Saving අනුගමනය කරන්නේ නැහැ. මේ නිසා NSW ප්‍රාන්තයේ Tweed Heads සහ ඊට යාබද කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ Coolangatta අතර දැන් පැයක කාල වෙනසක් තිබෙනවා.මේ අසල්වැසි නගරදෙකේ ජනතාව පැයක කාල වෙනසක් සමග දැන් කාලය ගත කරනවා....
3 min
04 October 2026
SBS සිංහල පුවත්: වන් නේෂන් පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 05වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast
5 min
04 October 2026
කාලීන විග්‍රහය: 2026 වසරේ Daylight Saving Time (DST) ඇරඹෙයි
ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත සහ ටෙරිටරිවල Daylight Saving Time ඇරඹුණා. මෙහි ඉතිහාසය, වේලාව වෙනස් කිරීමට හේතුව සහ මානසික සෞඛ්‍යය පිළිබඳ උද්ගත වී ඇති අදහස් මෙවර කාලීන විග්‍රහයෙන්.#sbsaudiopodcast
7 min