
24 November 2025
SBS සිංහල Newsflash නොවැ 24: පක්ෂ නායකත්වයේ සුසන් ලී තව දුරටත් රැඳී සිටිය යුතුයි - නියෝජ්‍ය විපක්ෂ නායක
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 24 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.