
03 August 2026
'Premium 98 සහ E10 අතර මිල පරතරය සත 30යි', බදු සහනය අවසන් වීමත් සමඟ මුදල් ඉතිරියට ඉඟියක්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
සඳුදා (අගෝස්තු 03) සිට ඉන්ධන මිලෙහි වෙනසක් සිදු වුණා. ඒ ඉන්ධන මත පනවා තිබූ තාවකාලික බදු සහනය ඉවත් කිරීමත් සමඟින්. මිල වෙනස්කම්, ඉන්ධන සංචිත සහ මිලෙන් අඩු ඉන්ධන කරා යොමු වීම පිළිබඳව තොරතුරු ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න.