Skip to content
Opens in a new window
කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ penguin සතුන් දහස් ගණනකට කුරුළු උණ එන්නත්
25 August 2026

කාලීන විග්‍රහය: වික්ටෝරියා ප්‍රාන්තයේ penguin සතුන් දහස් ගණනකට කුරුළු උණ එන්නත්

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
H5 Bird flu හෙවත් කුරුළු උණ ආසාදනය වූ little penguin සතෙකුගේ මරණයක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිලිප් දූපතෙන් පළමු වරට තහවුරු වී තිබේ. එම දූපතේ සහ St Kilda හි සිටින දහස් ගණනක් වූ little penguin සතුන් ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති පසුබිමක මෙය සිදුවීම විශේෂත්වයක්. ඒ පිළිබඳවයි මෙවර කාලීන විග්‍රහය.