කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද
13 January 2026

කාලීන විග්‍රහය: අන්තර්ජාලයේ දකින විවිධ අහාර රටා අනුගමනය කිරීම ඇත්තටම අපේ සෞඛ්‍යයට හොඳද

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.