Skip to content
Opens in a new window
දෙමව්පිය සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්‍රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න
15 September 2026

දෙමව්පිය සෞඛ්‍ය රක්ෂණාවරණය ආශ්‍රිතව මෙල්බර්න්වලින් ඇසෙන කතාවක්, 'ඕස්ට්‍රේලියාවට මග' සමූහයේ වරුණ සෙනවිරත්න

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

About
ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබේ දෙමව්පියන්ගේ සෞඛ්‍ය රක්ෂණාවරණය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි? 'ඕස්ට්‍රේලියාවට මග' ෆේස්බුක් සමූහයේ ඇඩ්මින් කෙනෙකු ලෙස කටයුතු කරන වරුණ සෙනවිරත්න ඔහුගේ දෙමව්පියන් මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් SBS සිංහල සේවය සමඟ බෙදා ගත්තේ මේ ලෙසින්.

#sbsaudiopodcast