03 August 2026
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවෙන් H5N1 කුරුළු උණ තුරන් කිරීමේ ඉලක්කය ෆෙඩරල් රජය අත්හරියි
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
කුරුළු උණ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ තත්ත්වය තරමක් බරපතළ දිශාවකට හැරෙමින් තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මුහුදු වෙරළ ආශ්‍රිත දූපතක වනයේ ජීවත් වන කුරුල්ලන් විශාල සංඛ්‍යාවක් අසනීප වී හෝ මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වුනා.මෙය පක්ෂීන්ට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවන බවට විශේෂඥයන් අනතුරු අඟවනවා. මෙය මුහුදු සිංහයන්, සීල් සතුන් වැනි වනජීවීන් විශේෂ රැසකටත් මේ වෛරසයෙන් දැඩි බලපෑමක් ඇති විය හැකි බවයි ඔවුන් පවසන්නේ. ඒ අතර, H5N1 කුරුළු උණ වෛරසය ඔස්ට්‍රේලියාවෙන් සම්පූර්ණයෙන් තුරන් කිරීම තවදුරටත් සිදු කළ නොහැකි බව ෆෙඩරල් රජය පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.
Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.
Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.