
03 October 2025
ක්‍රීඩා විග්‍රහය: ලක් දියණියන්ට ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රිකට් පිටියේ විශිෂ්ට තරඟාවලි ජයක්
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.