27 October 2026
දකුණු ඕස්ට්රේලියාවට රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක්, ඇඩිලේඩ් හෙල්ලෙයි
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
About
දකුණු ඕස්ට්රේලියා ප්රාන්තයට ආසන්න වෙරලට ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර 10පමණ ගැඹුරින් රික්ටර් මාපක 4.9ක භූ කම්පනයක් හටගෙන තිබේ. මෙම භූ කම්පනය හේතුවෙන් ඇඩිලේඩ් නගරයේ නිවාස රැසක් සෙලවූ බවත් එහි බලපෑම Kangaroo Island දක්වා දැනී ඇති බවත් වාර්තා වේ. මේ අතර, ශ්රී ලංකාවේ ගංවතුර අවදානම හේතුවෙන් අවශ්ය ආරක්ෂක පියවර ගන්නා මෙන් ශ්රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.මේ කෙටි විශේෂාංගය ඒ පිළබඳව
#sbsaudiopodcast
#sbsaudiopodcast