zeno
Home
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Log in
Sign up
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
300
10 February 2026
How does IVF work in Australia? - සාර්ථක දරු පිළිසිඳ ගැනීමකට උදව් වෙන 'IVF' තාක්ෂණය ඔස්ට්‍රේලියාවේදී භාවිතා වෙන්නේ මෙහෙමයි
Did you know that IVF is not the first, but in fact the last step in a sequence of fertility treatments? In Vitro Fertilisation is regulated by state and territory laws. It can also be expensive and emotionally challenging. Here’s what to expect when aiming to start a pregnancy with IVF in Australia. - 'In Vitro Fertilisation' එහෙම නැතිනම් IVF ලෙස කෙටියෙන් හඳුන්වන මේ තාක්ෂණය දරුවන් අපේක්ෂාවෙන්...
10 min
10 February 2026
සිවු හැවිරිදි Gus Lamont දරුවාගේ අතුරුදහන් වීමට සම්බන්ධ සැකකරු හඳුනා ගනී
දකුණු ඕස්ට්‍රේලියාවේ දුරස්ථ නගරයක ජීවත් වූ සිවු හැවිරිදි ගස් ලැමොන්ට් දරුවාගේ අතුරුදහන් වීම මේ වන විට අපරාධ පරීක්ෂණයක් බවට පත් කර තිබෙනවා. දරුවා දැනට ජීවතුන් අතර නොමැති බවට විශ්වාස කරන බවත් පොලීසිය නිවේදනය කළා.
2 min
10 February 2026
නීති පිළිසරණ: දික්කසාද නීතිය - අනියම් සබඳතාවක් හෙළි වුණා කියලා ඕස්ට්‍රේලියාවේ දී දික්කසාද වෙන්න පුළුවන් ද?
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මෙම වැඩසටහන දික්කසාද නීතිය පිළිබඳ සාකච්ඡාවේ දෙවැනි කොටස.
6 min
09 February 2026
SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ ජාතික ධජයට හානි සිදුකරන පුද්ගලයින්ට සිරදඬුවම් දෙන්න යෝජනාවක්
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 10 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
5 min
09 February 2026
කාලීන විග්‍රහය: හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන්ගේ හිස් වැසුම ඩොලර් ලක්ෂ ගණනකට වෙන්දේසි වේ
හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඩොන් බ්‍රැඩ්මන්) පැලඳී හිස්වසුමක් පසුගියදා පැවති වෙන්දේසියකදී ඩොලර් 460,000ක මුදලකට අලෙවි වී තිබුනා. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පළඳින මේ හිස්වසුම බැගී ග්‍රීන් කියල හඳුන්වනවා. මේ වගේ ක්‍රීඩාවට සම්බන්ධ විශේෂ මතක සටහන් විශාල මුදල් ප්රමාණයන්ට ලොව පුරා අලෙවි වනවා අපට දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු...
7 min
09 February 2026
ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් ලංකාවේ ත්‍රිරෝද 800 ට වඩා හසුරුවන Tom Cornish ගේ කතාව
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන සේවා කටයුතු වල ස්වේච්ඡාවෙන් නිරත වූ ඕස්ට්‍රේලියානු ජාතික තරුණ ව්‍යවසායකයෙක් වන Thomas Cornish සමඟ SBS සිංහල සේවය කළ කතාබහක් ඇසුරෙන් ගෙනෙන විශේෂාංගය.
9 min
09 February 2026
මව්බිමෙන් පුවත්: මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීමට දෙමළ මන්ත්‍රීවරුන්ගේ විරෝධය / ටිල්වින් හා ජයශංකර් අතර හමුවක්
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.
8 min
09 February 2026
SBS සිංහල පුවත්: ලිබරල් පක්ෂය සහ නැෂනල්ස් පක්ෂය නැවත එක් වෙයි
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 09වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
5 min
08 February 2026
කාලීන විග්‍රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්‍රයේ කතාන්දරය
රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්‍ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා...
7 min
06 February 2026
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 02 - පෙබ 06
පෙබරවාරි 02වන දා සිට පෙබරවාරි 06වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන පුවත් ඇතුළත් SBS සිංහල සේවයේ සතියේ පුවත් ප්‍රකාශයට සවන් දෙන්න.
5 min